Big Hero 6 (2014) Sinhala Subtitles | මනුස්සකම පිරි යකඩ හදවත | සිංහල උපසිරැසි සමඟ Mar 11, 2021 ඔක්කොම එකට, ඉංග්‍රීසි, චිත්‍රපට, ඇනිමේෂන්, නාට්‍යමය, චන්දුල තිලකරත්න, සිංහල උපසිරැසි සමඟ 5 5708 29 ගොඩක්ම ජනප්‍රිය කාටුන් චිත්‍රපටියක් වන Big hero 6 කියන චිත්‍රපටියට තමයි අද මම උපසිරසිය අරන් ආවෙ. කුතුහලය දනවන මාතෘකාවක් පාදක කරගත්තු චිත්‍රපටියක්වන මෙය බලන ඔයාලට තප්පරයක් වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. නවීන තාක්ෂනය අවභාවිතා … Read More »
The Lion King (2019) Sinhala Subtitles | සිංහ රජෙකුගේ ඉරණම | සිංහල උපසිරැසි සමඟ Jan 02, 2021 ඔක්කොම එකට, ඉංග්‍රීසි, චිත්‍රපට, ඇනිමේෂන්, නාට්‍යමය, චන්දුල තිලකරත්න, සිංහල උපසිරැසි සමඟ 6 2026 11 මේ චිත්‍රපටිය Animation, Adventure, Drama යන කාණ්ඩවලට අයත් නිර්මාණයකි. මීට අවුරුදු 26 කටත් කළින් නිර්මාණයවූ කාටුන් චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක් විදිහට මෙය එළිදක්වල තියනව.මම දකින විදිහට නම් , මේ චිත්‍රපටියට ලොකුම වටිනා කමක් එකතුවෙලා … Read More »