හොඳයි ඔන්න මන් අද අරන් ආවේ Horror/Sci-fi කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. ඒ තමයි Black Box (2020). මේක Imdb අගය 6.2 කුත් Rotten Tomatoes අගය 70% කුත් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් Horror කාණ්ඩයේ චිත්‍රපටි වලට මෙවැනි අගයන් හිමි වෙන්නෙ ඉතාමත් …
Read More »
Jun 14, 2021 ඔක්කොම එකට, චිත්‍රපටි, ඉංග්‍රීසි, භයානක, හොල්මන්, විද්‍යා ප්‍රබන්ධ, පවුලේ සැමට, නාට්‍යමය, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 6 1832 8
හොඳයි ඔන්න මන් අද අරන් ආවේ Horror/Sci-fi කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. ඒ තමයි Black Box (2020). මේක Imdb අගය 6.2 කුත් Rotten Tomatoes අගය 70% කුත් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් Horror කාණ්ඩයේ චිත්‍රපටි වලට මෙවැනි අගයන් හිමි වෙන්නෙ ඉතාමත් …
Read More »May 26, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 6 1456 6
ඔන්න එහෙනම් 13 වෙනි කොටස ඒ කියන්නෙ මේ කතා සමයෙ අවසන් කොටසත් අරන් ආවා. මේ වන විට මේ කතා මාලාවේ Season 2 ක් පමණයි ඇවිත් තියෙන්නෙ. හැබැයි මේ කතා සමය අවසන් වෙන විදියට නන් තවත් Season එකක් එන්න ඕනි. හැබැයි තාම නන් ඒ ගැන සදහනක් නෑ. ඉතින් …
Read More »May 25, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 5 1091 1
ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. කලින් කොටසෙදි ඉන්ගර් අයිවිට කියාදෙන්න උත්සහ කරනවා හිටපු නොයිඩි කොහොමද ස්භාදහමත් එක්ක සම්බන්ධ වුණේ කියලා. ඔය අතරතුර නිකූයි එයාගෙ අම්මයි වැන් හෙල්සින්ග් ඉන්න …
Read More »May 24, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 978 0
ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. පසුගිය කොටසෙදි යුද්ධය අතරතුර වැන් හෙල්සින්ග් ඩ්‍රැකියුලට රිදී උණ්ඩයකින් වෙඩි තියනවා. ඉතින් මේකෙන් ඩ්‍රැකියුලා අඩපණ වෙන අතර ඒත් එක්කම ඇලීසත් සිහිනැතිවෙලා වැටෙන …
Read More »May 23, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 5 977 0
හොඳයි එහෙනම් මේ තමයි 10 වෙනි කොටස. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. ඔන්න ඉතින් ඩ්‍රැකියුලා එයාගෙ මාළිගාවට ගිහින් එයා හිරකරල ඉන්න යූපිරි වංශ අයව නිදහස් කරන්න සූදානම් වෙනවා. මේ අතරෙ වැන් හෙල්සින්ග් ඇලීසත් එක්ක ගනුදෙනුවකට එන්න සූදා …
Read More »May 22, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 988 0
හොඳයි ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. ඉතින් ඔයාල දැක්කත් වගේ කැල්විනා ඇලීසවයි අනිත් අයවයි එයා අල්ල ගත්ත වගේ රඟපාල එයාලව කූඩුවකට දානවා. හැබැයි රතු මුඛවාඩම් කල්ලියෙ අලුත් නායකයා කැල්විනාව එච්චර …
Read More »May 21, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 937 0
හොඳයි ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. අයිවිට එක පාරටම කලින් හිටපු නොයිඩිව හීනෙන් පේන්න පටන් ගන්නවා. මෙයා ඒකෙන් ඇහැරෙනවත් එක්කම එයා දකිනවා වැන් හෙල්සින්ග් සිතියම පිටපත් කරන ආකාරය. ඔය අතරෙදි …
Read More »May 20, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 967 0
හොඳයි ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. පසුගිය කොටසෙදි ටැමෝ සහ ජොඈන් හොරෙන්ම නැවට ඇවිත් තිබුණා. ඇත්තටම ටැමෝට ඕනි කරන්නෙ එයාගෙ අක්කට උදව් කරන්න. ඉතින් කොහොමහරි අයිවියි ඉන්ගරුයි ප්‍රහෙළිකාව විසඳ …
Read More »May 19, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 798 1
ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. කලින් කොටසෙදි ඔයාල දැක්කා ඩ්‍රැකියුලා රිදී වලින් පෙට්ටියක් හදා ගන්නවා. මොකද එයාට ඕනි මැණික් වල බලය ඇලීසට ලැබෙන් නැතුව තියාගන්න. ඒ වගේම ඇලීසා වැන් හෙල්සින්ග්ව …
Read More »May 18, 2021 ඔක්කොම එකට, රූපවාහිනී කතාමාලා, ක්‍රියාදාම, ත්‍රාසජනක, භයානක, පවුලේ සැමට, නාට්‍යමය, ෆැන්ටසි, දේවාදිත්‍ය, සිංහල උපසිරැසි සමඟ 4 829 0
මේ තමයි 5 වෙනි කොටස. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. පසුගිය කොටසෙදි ඔයාල දැක්කා රැග්නා මැණික් ටිකත් අරගෙන අනිත් අයව හිර කූඩුවට දාල යනවා. ඒ අතරෙම ඇලීස දකිනවා ඩ්‍රැකියුලා එළිසබීතත් එක්ක කතා කර කර ඉන්නවා. යක්ෂයා විසින් ඩ්‍රැකියුලට …
Read More »