Addvertisement Second
Heirs of the night

Heirs of the Night (2019) [S02: E04] Sinhala Subtitles | මගේ සතුරාගේ සතුරා ‍| සිංහල උපසිරැසි සමඟ

2019 Year
- Length
7.1 Imdb

ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.

පසුගිය කොටසින්

පසුගිය කොටසෙදි ඉන්ගර් ඇලීසට උදව් කරන්න කැමති වෙනවා. ඒ වගේම එයා දන්නවා ඇලීසගෙ අම්මව හිර කරල තියෙන තැන කොහෙද තියෙන්නෙ කියලත්. ඉතින් මෙයාල එතනට යනකොට මෙයාලගෙ පස්සෙන් වැන් හෙල්සිනුත් එනවා. ඔය අතරතුර ලාර්ස් වැඩිහිටියන්ගෙ රැස්වීමෙ කතා කර කර ඉන්නකොට එයාට අනිත් වැඩිහිටියන්ගෙන් දැන ගන්න ලැබෙනවා ඇලීසගෙ අම්මව හිර කරල තියාගෙන ඉන්නවා කියලා. මේ ගැන ඇලීසට කියන්න එයා ඇලීසව හොයාගෙන යනවා. ඒ වගේම තමයි ලාර්ස්ගෙ මාමා රැග්නා ඩ්‍රැකියුලත් එක්ක ගනුදෙනුවකට එනවා. ඒ තමයි මැණික් ටික ඔක්කොම වෙනුවට එයාට හැමෝගෙම නායකයා වෙන්න දෙනවා කියන එක. ඉතින් කොහොම හරි ඇලීසට එයාගෙ අම්මව හම්බවෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ අතරතුර රැග්නා වැඩිහිටියන් ඔක්කොගෙම තියෙන මැණික් ටික එයාලව බය කරල අර ගන්නවා.

අද කොටසින්

රැග්නා මැණික් ටිකත් අරගෙන ලාර්ස්වත් බලෙන්ම අරගෙන ඩ්‍රැකියුලා හම්බවෙන්න යනවා. ඒ වගේම වැන් හෙල්සිනුත් ඇලීසව හම්බවෙලා එයත් එක්ක ගිවිසුමකට එන්න හදනවා. ඉතින් රැග්නට මැණික් ටික ඩ්‍රැකියුලට දීල එයා බලාපොරොත්තු වෙන දේ එයාට ලබා ගන්න පුළුවන් වෙයිද? ඇලීසා වැන් හෙල්සින්ග් එක්ක එකඟතාවයකට එයිද? ඒ වගේම තමයි මේ කොටසෙදි අයිවිට වැදගත් දෙයක් සිද්ද වෙනවා. ඒ මොකක්ද කියල කතාව බලලම දැනගන්න.

එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.

සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|860

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Heirs of the night overlay-icon

Heirs of the Night (2019) [S02: E01] Sinhala Subtitles | අහිමි වූ විශ්වාසය ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් Heirs of the Night කතා මාලාවේ දෙවෙනි කතාසමයත් අරන් එන්න තමයි මේ සූදානම. කතාව ආරම්භයෙදිම

Leave Reply

4 Comments

  1. Hashan
    Jun 17, 2021 at 01:09 am

    Thank you

  2. Sanjaya
    May 23, 2021 at 12:04 am

    Thanks!

  3. Supun Kaushalya
    May 17, 2021 at 07:53 pm

    තෑන්ක්ස් සහෝ

  4. Ruwan Prasad
    May 17, 2021 at 10:07 am

    ස්තූතියි.