Addvertisement Second
Heirs of the night

Heirs of the Night (2019) [S02: E05] Sinhala Subtitles | ක්ෂිතිජයේ කුණාටුව ‍| සිංහල උපසිරැසි සමඟ

2019 Year
- Length
7.1 Imdb

මේ තමයි 5 වෙනි කොටස. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.

පසුගිය කොටසින්

පසුගිය කොටසෙදි ඔයාල දැක්කා රැග්නා මැණික් ටිකත් අරගෙන අනිත් අයව හිර කූඩුවට දාල යනවා. ඒ අතරෙම ඇලීස දකිනවා ඩ්‍රැකියුලා එළිසබීතත් එක්ක කතා කර කර ඉන්නවා. යක්ෂයා විසින් ඩ්‍රැකියුලට පණිවිඩයක් දෙන්න තමයි එළිසබීතව එවල තියෙන්නෙ. ඒ වගේම තමයි රැග්නා වෘකයින්ව එවල තිබුණෙ උරුමක්කාරයින්ව අල්ලගෙන ඉන්න. ඉතින් කොහොම හරි ඇලීස ඇවිත් වෘකයින්ව තමන්ගෙ පස්සෙන් ගෙන්වගෙන අනිත් අයව ඒකෙන් බේරගන්නවා. මේ අතරතුරේදි රැග්නා ලාර්ස් එක්ක ඉර බහිනකන් එක තැනක හැංගිලා ඉන්නවා. හැබැයි එයාල දන්නෙ නෑ එතන තවත් කෙනෙක් හැංගිලා හිටිය කියලා. රැග්නා සහ ලාර්ස් කතා වෙන හැම දෙයක්ම වැන් හෙල්සින්ග් හැංගිලා අහන් හිටියා. ඉතින් ඊට පස්සෙ ඇලීස කොහොම හරි මේ තැන හොයාගෙන එනවා. හැබැයි ඉතින් එයා එනකොට රැග්නයි ලාර්සුයි ගිහින් ඉවරයි. ඒත් වැන් හෙල්සින්ග් මෙතන ඉදල ඇලීසට යෝජනාවක් කරනවා එයාට මැණික් ටික ගන්න උදව් කරන්න කියලා. එයා එහෙම කළොත් ඇලීසට ලාර්ස්ව බේරගන්න උදව් කරනවා කියලා. කොහොමහරි ඇලීස ඒකට අන්තිමේදි එකඟ වෙනවා. ඔය අතරෙදි අයිවිට වැදගත් දෙයක් සිද්ද වෙනවා ඒ තමයි නොයිඩි ඇවිත් අයිවි එක්ක කතා කරල එයාට දේවල් ටිකක් තේරුම් කරල දෙනවා. ඔන්න ඔය දේවල් තමයි පසුගිය කොටසෙදි සිද්ද වුණේ.

අද කොටසින්

අද කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් ඩ්‍රැකියුලා එයා ගන්න යන මැණික් වලින් ඇලීසට බලය ලැබෙන එක වළක්වන්න ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ වගේම ඇලීස ඇතුලු කට්ටිය වැන් හෙල්සින්ග් එක්ක නැවත් අරගෙන රුසියාවට යන්න පටන් ගන්නවා. ඉතින් මේ ගමන අතරතුරදි ඇලීස ඇතුලු කට්ටියට ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එයාල ඒවට කොහොම මුහුණ දෙයිද? එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඒ දේවල් ගැන දැනගන්න.

එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.

සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|860

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Heirs of the night overlay-icon

Heirs of the Night (2019) [S02: E02] Sinhala Subtitles | රිදී සමඟ සටන ‍| සිංහල උපසිරැසි සමඟ

පසුගිය කොටසෙදි ඔයාල දැක්කනෙ ඇලීස අතින් වැරදීමකින් අයිවි සෙවනැලි පිසාචයෙක් කියල කියවෙනවා. ඉතින් ඊට

Leave Reply

4 Comments

  1. Hashan
    Jun 17, 2021 at 01:09 am

    Thank you

  2. Ruwan Prasad
    May 20, 2021 at 04:21 am

    ස්තූතියි!

  3. Supun Kaushalya
    May 18, 2021 at 08:17 pm

    තෑන්ක්ස් සහෝ

  4. Sanjaya
    May 18, 2021 at 12:48 pm

    Thanks!