Addvertisement Second
Heirs of the night

Heirs of the Night (2019) [S02: E10] Sinhala Subtitles | මනසවල් දෙකක එකතුව ‍| සිංහල උපසිරැසි සමඟ

2019 Year
- Length
7.1 Imdb

හොඳයි එහෙනම් මේ තමයි 10 වෙනි කොටස. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.

පසුගිය කොටසින්

ඔන්න ඉතින් ඩ්‍රැකියුලා එයාගෙ මාළිගාවට ගිහින් එයා හිරකරල ඉන්න යූපිරි වංශ අයව නිදහස් කරන්න සූදානම් වෙනවා. මේ අතරෙ වැන් හෙල්සින්ග් ඇලීසත් එක්ක ගනුදෙනුවකට එන්න සූදානම් වෙනවා. ඒ තමයි මැණික් කැට වෙනුවට එයා එයාගෙ හමුදාව ඩ්‍රැකියුලට විරුද්ධව යොදාගන්න දෙනවා කියන එක. ඉතින් ඔය අතරතුර හිටපු නොයිඩි අයිවිගෙ මනසට නැවතත් එනවා. ඒත් එක්කම අයිවිව ඇඳගෙන වැටෙනවා ඉතින් මේ නිසා ඇලීසට ගනුදෙනුව සම්පූර්ණ කරගන්න වෙන්නෙ නෑ. ඉතින් හිටපු නොයිඩි අයිවිට කියල දෙනවා ගැටය නිර්මාණය වුණ හැටි, ඒක කොච්චර ඉක්මණට ලිහන්න ඕනිද, ඒ වගේම ඒකෙදි එයාලට පරීක්ෂණ පහකට මුහුණ දෙන්නත් වෙනවා කියලා එයාට කියල දෙනවා. හැබැයි මේ පරීක්ෂණ මොනවද කියල අයිවිට කියන්නෙ නෑ. ඒක එයාලම හොයාගන්න ඕනි කියල තමයි කියන්නෙ. ඉතින් ඔය අතරෙ ඩ්‍රැකියුලා හැම්බර්ග් වලට ලංවෙන නිසා කැල්විනාවත් නැවතත් ඩ්‍රැකියුලාගෙ පාලනයට අහු වෙනවා. ඊට පස්සෙ අයිවිට නැවතත් සිහිය ඇවිත් එයා කියනවා තව දවස් තුනකට කලින් ගැටය ලිහන්න ඕනි කියලා. ඒ නිසා වැන් හෙල්සින්ග්ගෙ ගනුදෙනුවට කැමති වෙන්න කියලා. මේ දේවල් ඔක්කොම නිසා ඇලීසට සිද්ධ වෙනවා වැන් හෙල්සින්ග් එක්ක ගනුදෙනුවකට එන්න. ඉතින් ඔය අතරෙදි ඩ්‍රැකියුලත් එයාගෙ යූපිරි හමුදාව සූදානම් කරමින් ඉන්නෙ. අවසානෙදි එයාල මුහුණට මුහුණ හම්බවෙලා ලොකු සටනක් ඇති වෙනවා.

අද කොටසින්

මෙකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් දෙගොල්ලො අතර ඇතිවෙන ලොකු සටන.  ඒ වගේම සටනින් කවුරු ජය ගනීද? සටනේ වැඩි වාසිය තියෙන්නෙ කාටද?

එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.

සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|976

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Heirs of the night overlay-icon

Heirs of the Night (2019) [S02: E07] Sinhala Subtitles | අඳුරු මතකයන් ‍| සිංහල උපසිරැසි සමඟ

හොඳයි ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. පසුගිය කොටසෙදි ටැමෝ

Leave Reply

5 Comments

  1. Isuru Tharanga
    Oct 05, 2021 at 11:27 am

    Thanks!

  2. Hashan
    Jun 17, 2021 at 01:06 am

    Thank you

  3. Ruwan Prasad
    May 24, 2021 at 09:48 am

    ස්තූතියි!

  4. Sanjaya
    May 24, 2021 at 12:02 am

    Thanks!

  5. Supun Kaushalya
    May 23, 2021 at 06:57 pm

    තෑන්ක්ස් සහෝ