Addvertisement Second
The Queens Gambit 2020

Queens Gambit (2020) [S01: E01] Sinhala Subtitles | ආරම්භය ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

2020 Year
- Length
8.6 Imdb

ඔන්න ඉතින් මම ඔයාලට අද තවත් වැඩි දෙනෙක් ඉල්ලපු කතා මාලාවක් අරන් තමයි ආවේ,ඉතින් මේක ගොඩක් අය දන්න කතා මාලාවක් නමින් The Queens Gambit (2020) වනවා. ඉතින් මේක මිනිසීරියස් එකක් මේකේ තව සීසන් එකක් එන්නේ නම් නැතිවෙයි. එපි 7 කින් සමන්විත වෙන මේ කතාමාලාවට IMDB අගය 8.8ක් හම්බෙලා තියෙනවා. ඒවගේම Rotten Tomatoes අගය 100% ක් වැනි අගයක තමයි තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scott Frank, Allan Scott යන අයයි. ඉතින් මේක විකාශය වුනේ NETFLIX මාධ්‍යය ඔස්සේ තමයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Anya Taylor-Joy, Chloe Pierrie, Bill Camp යන අයත් එක්ක තව ගොඩක් අය ඉන්නවා. ඉතින් මම මේ කතාමාලාව බොහෝම ඉක්මනින්ම ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේක අනික මිලියන 62ක පමණ පිරිසක් ලොව වට නැරඹූ ටෙලිකතාමාලවක්. ඉතින් මම කියන්නේ මේක මඟහැරගත්තොත් ලොකු පාඩුවක්. මේක චෙස් ක්‍රීඩාව සම්බන්ධව යන කතාමාලාවක් කියන්නත් ඕනෙ. එහෙන අපි පළවෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ බෙත් හාර්මන් කියන්නේ අනාථ දරුවෙක් එයාට එයාගේ අම්මව රිය අනතුරකින් නැතිවෙනවා,ඊටපස්සේ මෙයාව ළමා නිවාසෙකට අරන් යනවා, එහේ Mrs.ඩියර්ඩෝර්ෆ් තමයි මේ ළමයින්ව බලාගන්නේ,ඉතින් අපි ඒ කතා නැතුව මං කියන්නම් මෙයා කරන දෙයක් ගැන මෙයා යනවා මේ අනාථ නිවාසෙ භාරකරුවා ඉන්න තැනට,ඒ එයා ඉන්නේ බේස්මන්ට් එකේ,එයා දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්,ඉතින් මෙයා බලන් ඉඳලමක් චෙස් ඉත්තෝ කොහොමද යන්නේ කියලා ඉගෙනගන්නවා,ඊටපස්සේ මෙයා ඉතාමත් දක්ෂ චෙස් ක්‍රීඩිකාවක් කියලා එයා පිළිගන්නවා,තව මෙයාට උසස් පාසලකින් දීමනාවක් එනවා චෙස් ක්ලබ් එකකට එකතු වෙන්න කියලා ඒත් එක්කම මේකෙ පොඩි බේත් පෙති දෙකක් ගැන කතන්දරයක් යනවා,ඒක ඔයාලට කතාව බලද්දි බලාගන්න පුළුවන්, එහෙනම් අපි දෙවෙනි එපියෙන් හම්බෙමු….

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|2733

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Dec 09, 2020


8
Total Subtitles

Check Also

The Queens Gambit 2020 overlay-icon

Queens Gambit (2020) [S01: E03] Sinhala Subtitles | අලුත් අත්දැකීම ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න එහෙනම් 3 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත් කියන්නෙ කොච්චර දක්ෂ චෙස් ක්‍රීඩිකාව

Leave Reply

0 Comments