මම දැන් ඔයාලට මේකේ දෙවෙනි එපියත් අරගෙන ආවා,ඉතින් පළවෙනි එක බලපු අය දන්නවා ඇති මේක කොච්චර හොඳ ටීවී සීරියස් එකක්ද කියලා,අපි දැන් කලින් එකේ දැක්කා බෙත් කියන්නේ කවුද එතකොට එයා අර කොළ පාට පෙත්ත අරගන්න ගිහින් කරගත්ත අකරතැබ්බෙකුත්…ඉතින් අපි මේ එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේ කොටසෙදි බෙත් දැන් ලොකු වෙනවා,එතකොට මේකේ මෙයාව හදාගන්න ගන්න පවුලක් එනවා,ඒ පවුල මෙයාට ගොඩක් හොඳින් සලකනවා, ඒ අස්සේ මෙයා එහෙට ගිහින් ඉද්දි මෙයාට චෙස් සෙල්ලම් කරන්න ඕනේ වෙනවා,මෙයා ඉතින් තරඟයක් ගැන දැනගන්නවා,ඒකෙ පළවෙනි තෑග්ගට ඩොලර් 100ක් දෙනවා,ඉතින් මෙයාට මේ සල්ලි ගොඩක් වටිනවා, ඉතින් මෙයා මේ තරඟෙට ඇතුළත් වෙන්නේ ශයිබල්ගෙන් සල්ලි ඉල්ලගෙන ඒත් ඉතින් කෙනෙක් දුන්නාම දෙයක් අපි දෙන්න එපෑ ඉතින් මෙයා කියන්නෙ ඩොලර් 10 ක් දෙනවා කියලා එයා මේ තරඟෙන් දින්නොත්,ඉතින් ශයිබල් මෙයාට ඒක දෙනවා,මෙයා තරඟෙට ඇතුළත් වෙද්දි ගොඩක් අය මෙයාව මුකුත් බැරි කෙනෙක් විදිහට ගනන් ගන්නේ,ඒත් එක්ක එයා ඉන්න පවුලේ අයට ආර්ථිකමය ප්‍රශ්නත් එනවා,එහෙනම් අපි බලමු මෙයාට පුළුවන් වෙයිද කියලා මේ තරඟෙන් දිනන්න,ඒවගේම එයා ඉන්න පවුලට උදව් කරන්නත්…… එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!
3න් හම්බෙමු!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Dec 09, 2020
Thank you brother...