Addvertisement Second
The Queens Gambit 2020

Queens Gambit (2020) [S01: E03] Sinhala Subtitles | අලුත් අත්දැකීම ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

2020 Year
- Length
8.6 Imdb

ඔන්න එහෙනම් 3 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත් කියන්නෙ කොච්චර දක්ෂ චෙස් ක්‍රීඩිකාවක්ද කියලා. ඒ වගේම ඔයාල දැක්කා කාටවත් පරද්දන්න බැරුව හිටිය බෙල්ටික්වත් බෙත් හාර්මන් විසින් පරාජය කරන හැටි…..

මේ කොටසෙදි අපිට දැකගන්න පුළුවන් බෙත් US Open තරඟාවලියට සහභාගි වෙනවා. ඒකෙදි බෙත් හාර්මන්ට අපූරු දක්ෂයන් පිරිසක්ම හම්බවෙනවා. ඒ අතරින් එක් තරඟකරුවෙක්ට හැකි වෙනවා බෙත්ගෙ අවධානය ලබා ගැනීමට. ඒ වගේම පරණ මිතුරන් කිහිප දෙනෙකුත් ඇයට මේ තරඟයෙදි හම්බ වෙනවා. මේ කොටසෙදි බෙත්ට නොසිතූවිරූ සිදුවීමක් සිදුවෙනවා. ඒක මොකක්ද කියල දැනගන්න නන් මේ කොටස බල්න්නම වෙනවා. නැවතත් 4 වෙනි කොටසින් නැවත හමුවෙමු……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|2075

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Dec 09, 2020


8
Total Subtitles

Check Also

The Queens Gambit 2020 overlay-icon

Queens Gambit (2020) [S01: E01] Sinhala Subtitles | ආරම්භය ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න ඉතින් මම ඔයාලට අද තවත් වැඩි දෙනෙක් ඉල්ලපු කතා මාලාවක් අරන් තමයි ආවේ,ඉතින් මේක ගොඩක් අය දන්න

Leave Reply

0 Comments