හොඳයි ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත්ට ප්‍රථම වතාවට තරඟයක් ඩ්‍රෝ කරන්න සිද්ද වුනා. අපි එහෙනන් අද කොටස පැත්තට හැරෙමු.
මේ කොටසෙදි අපිට දැකගන්න පුළුවන් ලෝක ශූරයෙක් වන බොර්ගෝව් සමඟ තරඟ කරන ආකාරය. ඒ තරඟයට මොකක් වෙයිද කියල මේ කොටසෙදි ඔයාලට දැන ගන්න පුළුවන්. ඒ වගේම බෙත්ගෙ අම්මගෙ අසනීප තත්වය හේතුවෙන් ඇයට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒත් සමඟම බෙත්ගෙ ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියල ඔයාලට බලන්න පුළුවන්. එහෙනන් නැවතත් 5 වෙනි කොටසින් හමුවෙමු……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Dec 09, 2020
සිංහල උපසිරැසියට ස්තූතියි!!!