Addvertisement Second
The Queens Gambit 2020

Queens Gambit (2020) [S01: E05] Sinhala Subtitles | පැරණි මිතුරන් ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

2020 Year
- Length
8.6 Imdb

හොඳයි එහෙනම් 5 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත් ලෝක ශූරයෙක් එක්ක තරඟ කරන ආකාරය. ඒ වගේම ඒ තරඟෙදි මොකද වුනේ කියලත් මතක ඇතිනෙ. අපි එහෙනන් මේ කොටස පැත්තට හැරෙමු.

මේ කොටසෙදි නන් ඇත්තටම විශේෂ දේවල් වෙන්නෙ නෑ. මේකෙදි ඇත්තටම කෙන්ටකි වල හිටපු පරණ යාළුවෙක් බෙත්ට හම්බ වෙනවා. ඔහු ඇවිත් බෙත්ට චෙස් පිළිබඳ බෙත් නොදන්න දේවල් ටිකක් කියලා දෙනවා. ඒ වගේම තව පොඩි පොඩි දේවල් ටිකකුත් වෙනවා. ඒ වගේම බෙත් මේකෙදිත් තරඟයකට සහභාගි වෙනවා ඒකෙදි නැවත වතාවක් බෙත් කළින් තරඟ කළ කෙනෙක් එක්ක තරඟ කරන්න වෙනවා. ඉතින් ඒ තරඟයට මෙකක් වෙයිද? එහෙනන් නැවතත් 6 වෙනි කොටසින් හමුවෙමු……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|1651

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Dec 09, 2020


8
Total Subtitles

Check Also

The Queens Gambit 2020 overlay-icon

Tremors: Shrieker Island (2020) Sinhala Subtitles | අත්භූත දූපත ‍| සිංහල උපසිරැසි සමඟ

මම ඔයාලට අද අරන් ආවෙ Tremors Shrieker Island (2020) මේක නිකුත් වුනේ 2020 ඔක්තොම්බර් 20. ඒ වගේම මේකට

Leave Reply

0 Comments