Addvertisement Second
The Queens Gambit 2020

Queens Gambit (2020) [S01: E06] Sinhala Subtitles | බෝර්ගොව් නැවතත් ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

2020 Year
- Length
8.6 Imdb

ඔන්න එහෙනම් 6 වෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටසට කළින් කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙනී එක්ක චෙස් අඳින්න ගිහින් සල්ලි ඔක්කොම පරාද වෙන හැටි. ඒකෙදි බෙනී එයත් එක්ක යන් බෙත්ට කතා කරනවා. ඉතින් ඒකට බෙත් හාර්මන් එකඟ වෙනවා. ඉතින් අපි බලමු මේ කොටසෙදි මොකද වෙන්නෙ කියලා.

මේ කොටසෙදි බෙත් බෙනීත් එක්ක එයාගෙ ගෙදරට යනවා. එහෙදි බෙනී බෙත්ට ග්‍රෑන්ඩ්මාස්ටර්ස්ලත් එක්ක චෙස් සෙල්ලම් කරන්නෙ කෙහොමද කියලා ගොඩක් දේවල් කියල දෙනවා. මොකද බෙත්ට පැරිස් වලදි හම්බවෙන්නෙ ග්‍රෑන්ඩ්මාස්ටර්ස්ල නිසා. පැරිස් වල පැවැත්වෙන තරඟාවලිය රවුන්ඩ්-රොබින් තරඟාවලියක්. ඒ කියන්නෙ සෑම තරඟකරුවෙක්ම අනිත් සෑම තරඟකරුවෙක් එක්කම තරඟ කරන්න ඕනි. ඉතින් මේකෙදිත් බෙත්ට බොර්ගොව්ව හම්බ වෙනවා. එයත් එක්ක තරඟයදි මොකක් වෙයිද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනන් නැවතත් 7 වෙනි කොටසින් ඒ කියන්නෙ අන්තිම කොටසින් හම්බ වෙමු……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|1584

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Dec 09, 2020


8
Total Subtitles

Check Also

The Queens Gambit 2020 overlay-icon

Queens Gambit (2020) [S01: E03] Sinhala Subtitles | අලුත් අත්දැකීම ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න එහෙනම් 3 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත් කියන්නෙ කොච්චර දක්ෂ චෙස් ක්‍රීඩිකාව

Leave Reply

0 Comments