Addvertisement Second
The Queens Gambit 2020

Queens Gambit (2020) [S01: E07] Sinhala Subtitles | අවසානය ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

2020 Year
- Length
8.6 Imdb

ඔන්න එහෙනම් මෙම කතා මාලාවේ 7 වෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටසත් අරන් ආවා. මෙම කතාමාලාව walter Tevis විසින් 1983 එළිදක්වන ලද The Queen's Gambit නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්. Netflix සමාගම විසින් එම නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති අතර මෙහි දෙවන කතා සමයක් පැමිණෙන බව මේ වනතෙක් සඳහන් කර නෑ. බොහේ දුරට අද කොටසින් මේ කතා මාලාව සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න ඕන. මොකද නවකතාවේ විදියට නන් අද කොටසින් කතාව අවසාන වෙනවා. හොඳයි එහෙම නන් අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු.

මේ කොටසෙදි බෙත් රුසියාවේ පැවැත්වෙන තරඟාවලියකට සහභාගී වෙනවා. එහිදී ඇය බලාපොරාත්තු වෙන්නේ දෙවතාවක්ම ඇයව පරාජය කරපු බෝර්ගෝව් ව පරාජය කිරීමටයි. ඒ වගේම තමයි ඇය සමඟ අනාථ නිවාසයේ සිටි ඇගේ යෙහෙළියක් ඇයව මුණ ගැසීමටත් පැමිණෙනවා. හැබැයි ඒත් එක්කම අසුභ ආරංචියකුත් අරගෙන තමයි එන්නෙ. අවසාන තරඟයේදී බොර්ගෝව් සමඟ තරඟ වදින අවස්ථාවේ ඇයට තම පැරණි චෙස් මිතුරන් විසින් උපදෙස්ද ලබා දෙනාව. ඉතින් අපි බලමු ඇයට මෙවර වත් බෝර්ගෝව් ව පරාංය කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙනන් නැවතත් තවත් උපසිරැසියකින් හම්බ වෙමු……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|1838

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
ඉෂාන් අරන්ගල සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Dec 09, 2020


8
Total Subtitles

Check Also

The Queens Gambit 2020 overlay-icon

Queens Gambit (2020) [S01: E04] Sinhala Subtitles | ඛේදවාචකය ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

හොඳයි ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසෙදි මතක ඇතිනෙ බෙත්ට ප්‍රථම වතාවට තරඟයක් ඩ්‍රෝ කර

Leave Reply

3 Comments

  1. Sameerasadamal@gmail.com
    May 09, 2021 at 02:51 pm

    Great job...thanks lot 👏👍

  2. Ruwan prasad
    Jan 03, 2021 at 09:47 am

    Thanks!

  3. Dumidu Viduranga
    Dec 25, 2020 at 09:02 am

    Thanks machan.Keep it up!